නෙතන්යාහුගේ වසර 12ක ආණ්ඩුව බිඳ වැටෙයි…. ඊශ්‍රායලයට නව රජයක්

වසර 12ක් අඛණ්ඩව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය ධුරය හෙබවූ බෙන්ජමින් නෙතන්යාහුට පාලන බලය අහිමි වී තිබේ. ඒ ඊශ්‍රායල නව සභාග රජය, පාර්ලිමේන්තුවේ බහුතර ඡන්දය ලබා ගැනීමත් සමගයි. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, විපක්ෂ දේශපාලන කණ්ඩායම් 8කින්යුත් සන්ධානය මෙම නව ආණ්ඩුව පිහිටුවා ඇති බවයි. මේ අනුව ඊශ්‍රායලයේ නව අගමැතිවරයා ලෙස දක්ෂිණාංශික යමිනා පක්ෂයේ ප්‍රධානී...