වංචාව,දූෂණය හා නාස්තිය අඩු කරන්න – බැසිල්ගෙන් නිළධාරීන්ට උපදෙස්

වසංගතය හමුවේ රට යම් අසීරුතාවකට පත්ව තිබෙන මේ මොහොතේ ජනතාව අපහසුතාවයට පත්නොවන ආකාරයට කටයුතු කිරීම මහජන නියෝජිතයින්ගේ හා නිලධාරීන්ගේ වගකීමක් යැයි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ පවසයි.  බැසිල් රාජපක්ෂ අරලියගහ මන්දිරයේ දී මහජන නියෝජිතයන්,  ආණ්ඩුකාරවරුන් සහ දිස්ත්‍රික් ලේකම්වරුන් ඇතුළු පිරිසක් හමු වූ අවස්ථාවේදී මුදල් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. හරිත ශ්‍රී...