ඉන්ධන මිල අඩුකර ජනතාවට සහන සැළසීමට තමා ඉතා කැමැත්තෙන් සිටින බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ පවසනවා. කෙසේ නමුත් ඉන්ධන යනු ජාත්‍යන්තර වෙළඳපොල සමග සිදු කරන, ඩොලර්වලින් සිදු කරන ගනුදෙනුවක් බැවින් දේශීය වෙළඳපොලේ ඉන්ධන මිල එහා මෙහා දැමීම ලෙහෙසියෙන් සිදුකළ නොහැකි බවයි ඇමතිවරයා පවසන්නේ. මුදල් අමාත්‍යංශයේදී පැවති සාකච්ඡාවකදී බැසිල් රාජපක්ෂ පවසා...