සෞඛ්‍ය මාර්ගෝපදේශ විරෝධතා මැඬලීමට යොදා ගැනීම වළක්වන්න- නීතිඥ සංගමය

කොව්ඩ් 19 වැළැක්වීමේ සෞඛ්‍ය මාර්ගෝපදේශ විරෝධතා මැඬලීමට යොදාගැනීම  විවේචනය කරමින් සහ ඒ්වා   අදාළ අරමුණ වෙනුවෙන් පමණක් යොදාගන්නා බවට වගබලාගන්නා ලෙස දන්වමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය පොලිස්පතිවරයාට සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට ලිපියක් යොමු කර ඇත. පසු ගිය දින කිහිපයේ පැවති විරෝධතවලට සහභාගී වූ විරෝධතාකරුවන් අත්අඩංගුවට ගැනීම හා ඔවුන්ගේ කැමැත්තෙන් තොරව...