ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් භානුකට අත්හිටවු ක්‍රිකට් තහනමක්

රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක භානුක රාජපක්ෂට වසරක ක්‍රිකට් තහනමක් පැනවූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා. කෙසේ වෙතත්, එය වසර දෙකකට අත්හිටුවූ බවයි ක්‍රිකට් ආයතනය සදහන් කළේ. එමෙන්ම ඔහුට එරෙහිව අමෙරිකානු ඩොලර් 5,000ක දඩයක් ද පැනවූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයක සදහන්. මාධ්‍ය සම්මුඛ සාකච්ඡාවලට එක්වෙමින් ක්‍රීඩක...