ඇමති බන්දුල තුෂාන්ගෙන් බිලියනයක් වන්දි ඉල්ලයි

සුදු ළූණු ආනයනයේදී සහ බෙදාහැරීමේදී වංචාවක් සිදුවී ඇතැයි කියන සිද්ධියට අදාළව සිදුකර ඇති ප්‍රකාශ මගින් තම කීර්තිනාමයට සහ දේශපාලන ජීවිතයට හානියක් සිදුවී ඇතැයි සඳහන් කරමින් වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන විසින් රුපියල් බිලියනයක වන්දියක් ඉල්ලමින් පසුගිය දා ඉල්ලා අස්වූ පාරිභෝගික සේවා අධිකාරියේ අධ්‍යක්‍ෂ මණ්ඩල සාමාජිකයෙක් වූ තුෂාන් ගුණවර්ධනට එරෙහිව නීතිමය...