හාල් සමග ගුල්ලෝ

සහතික මිලට ජනතාවට සහල් ලබාදීම සඳහා වන රජයේ වැඩපිළිවෙල යටතේ එරාවුර් ප්‍රදේශයෙන් වැලිසර සතොස සහල් ගබඩාවට ගෙනා නාඩු සහල් කිලෝග්‍රෑම් 20,000ක් ගුල්ලන් ගසා තිබීම හේතුවෙන් ඉවත් කර තිබේ. සතොස ගබඩාව වෙත පැමිණ ඇති එම කන්ටේනර් රථය තත්ත්ව පරීක්ෂාවට ලක්කිරීමේ දී අද (29) උදෑසන 9ට පමණ හාල්වල ගුල්ලන් සිටිනු දැක ගත...