මෙම සතිය තුළ ශ්‍රී ලංකාව ලබා ගත් ණය වෙනුවෙන් අමෙරිකානු ඩොලර් බිලියනයක් ගෙවිය යුතුයි – ඇමති බන්දුල

ශ්‍රී ලංකාව ලබා ගත් ණය වෙනුවෙන් අමෙරිකානු ඩොලර් බිලියනයක් මෙම සතිය තුළ ගෙවිය යුතු බවත් එසේ නොකළ හොත් ශ්‍රී ලංකාව බංකොලොත් රටක් වන බවත් අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. රට ඉතා විශාල ආර්ථික අර්බුදයක සිටින නමුත් ඊට වැරදිකරුවන් වන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හෝ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නොවන...