ඔන්ලයින් භාණ්ඩ වලට බද්දක් – බන්දුල ගුණවර්ධන

ඔන්ලයින් ආනයනය කරන භාණ්ඩවලින් බද්දක් අය කිරීමට අවධානය යොමුවී ඇති බව වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන අද (20) පාර්ලිමේන්තුවේදී පැවසීය. ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයත්, වාණිජ දෙපාර්තමේන්තුවත් පුද්ගලික අංශයේ මේ සඳහා විශේෂ ප්‍රාගුණ්‍යයක් ලබපු අය සමඟ සාකච්ඡා කරමින් විද්‍යුත් වාණිජය වඩාත් විධිමත් වී නීති රාමුවකට ඇතුලත් කිරීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙලක්...