ලංකාව ණය ගැනීමේ උපරිමයට – ගුරුවරුන්ට වැටුප් සහනයක් නැහැ – අමාත්‍ය බන්දුල

ලෝකයේ වසංගතයක් පවතින අවස්ථාවක ගුරුවරුන්ගේ වැටුප් සඳහා සහනයක් ලබාදීමේ හැකියාවක් රටට නොමැති බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා. අලුතෙන් බදු පනවීමට හෝ තිබෙන බදු ද ව්‍යාපාර වැසීම හේතුවෙන් ජනතාවට ගෙවීමට නොහැකි වී ඇතිද බවද අමාත්‍යවරයා සඳහන් කළා. ජනතාවගෙන් බදු ගැනීමට නොහැකි නම් කළ හැකි විකල්පය වන්නේ ණය ගැනීම බවත් මේ...