ගුරු – විදුහල්පති ගැටලුව විසඳීමට තවත් සාකච්ඡාවක්

ගුරු - විදුහල්පති ගැටලුව විසදීම සඳහා රජය ප්‍රතිපත්තිමය වශයෙන් එකඟතාව පළ කළද එය ක්‍රියාවට නැංවීමේදි පවතින ගැටලු සම්බන්ධයෙන් පුළුල් සාකච්ඡාවක් සිදුකළ යුතු බව අමාත්‍ය ගාමිණි ලොකුගේ අමාත්‍යවරයා පවසයි. ගුරු - විදුහල්පති වැටුප් විෂමතා ගැටලුව සම්බන්ධයෙන් වෘත්තීය සමිති සහ අමාත්‍යවරුන් කිහිපදෙනෙකු අතර සාකච්ජාවක් ඊයේ (29) පස්වරුවේ පැවැත්විය. එම සාකච්ඡාව සඳහා බන්දුල...