හාල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් රටින් ගේනවා – බන්දුල

සහල් මෙට්ට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කිරීමට බලාපොරොත්තු වන බව වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසනවා. ජාවාරම්කරුවන් හිතා මතා සහල් හිඟයක් ඇති කිරීමට කටයුතු කළහොත් ඊට විකල්පයක් ලෙස මෙසේ කිරීමට බලාපොරොත්තු වන බවයි වී මිල, සහල් මිල සහ ජීවන වියදම පාලනය සඳහා රජයේ ක්‍රියාමාර්ග පැහැදිලි කිරීම පිණිස රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඊයේ...