සහල් වැඩි මිලට වික්කොත් වැඩි දඩ

රජයේ සහතික මිලට වඩා වැඩි මිලට සහල් අළෙවි කළ හොත් රුපියල් මිලියන 10 ක් හෙවත් රුපියල් කෝටියක උපරිම දඩයක් නියම කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබුණු බව වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසයි. රජයේ සහතික මිලට වඩා වැඩි මිලට සහල් අළෙවි කරන පුද්ගලයන්ට එරෙහිව මෙතෙක් පැවැති රුපියල් 2500 ක් වූ දඩය...