අලුතින් සහල් මොල් ලියාපදිංචිය නතර කෙරේ

දිවයින පුරා අලුතින් සහල් මොල් ලියාපදිංචිය නවතා දමා තිබේ . වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන සඳහන් කළේ, අතරමැදියන් ව්‍යාජ සහල් මෝල් හිමියන් ලෙස පෙනී සිටිමින් සහල් මොල් අලුතින් ලියාපදිංචි කරන බවට ලද තොරතුරක් අනුව ඊයේ දිනයේ සිට ඒවා ලියාපදිංචිය තහනම් කළ බවය. අලුතින් සහල් මෝල් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ලියාපදිංචි කළ යුතු...