අසේල සම්පත් වෑන් රථයකින් පැහැරගෙන ගිය බවට ඥාතීන් කියයි(VIDEO)

මහජන අයිතීන් සුරැකීමේ පදනමේ සභාපති අසේල සම්පත්ව පැහැරගෙන ගොස් ඇති බවට ඔහුගේ පවුලේ සාමාජිකයන් චෝදනා කර සිටිනවා. ඔහුගේ දියණිය ප්‍රකාශ කරන්නේ වෑන් රථයකින් පැමිණි අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ යැයි හඳුන්වාගත් පුද්ගලයින් 20ක් පමණ මෙසේ ඔහුව රැගෙන ගිය නමුත් ඔවුන් නිල ඇඳුම් නොපැළඳ සිටි බවත් ඔවුන් අසේල සම්පත්ව එසේ රැගෙන යාමට කිසිඳු...