අසේල සම්පත් CID අත්අඩංගුවට ගත්තේ ඇයි

පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානයේ සභාපති අසේල සම්පත් ඊයේ (25) අත්අඩංගුවට ගෙන ඇත්තේ, ඖෂධන නියාමන අධිකාරියේ සාමාන්‍යාධිකාරීවරයා කළ පැමිණිල්ලකට අදාළව බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවුසවේ, ඇස්ට්‍රසෙනෙකා එන්නත සම්බන්ධයෙන් ඔහු සාමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සාවද්‍ය ප්‍රකාශයක් සිදු කර ඇති බවට සාමාන්‍යාධිකාරීවරයා අපරාධ පරීක්ෂණ...