මෙරට සිදුකරන PCR සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සංඛ්‍යාව අඩු කරලා – උපුල් රෝහණ

මෙරට සිදුකරන PCR සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සංඛ්‍යාව සීමා කර තිබෙන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරනවා. දෛනික ආසාදිතයන්ගේ වාර්තාවන් අනුව මේ වන විට මෙරට කොවිඩ් පැතිරීම ගැන තක්සේරු කල නොහැකි බවයි එහි සභාපති උපුල් රෝහණ මහතා පෙන්වා දෙන්නේ. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් කොවිඩ් ආසාදිතයින් සහ...