හමුදා හෙල්මට් ටෙන්ඩරය චීනයට – දේශීය සමාගම ඉවතට

යුධ හමුදාවට බැලස්ටික් හෙල්මට් ලබා ගැනීම සඳහා ඉදිරිපත් කල ටෙන්ඩරය මෙතෙක් එම හෙල්මට් යුධ හමුදාවට සැපයූ දේශීය නිශ්පාදන ආයතනයට ලබානොදී චීනයෙන් ආනයනය කර සැපයුම් කරන ආයතනයකට ලබාදී ඇතැයි අනාවරණය වේ. මේ බව අනාවරණය වන්නේ ඒ සම්බන්ධයෙන් එම දේශීය නිශ්පාදන සමාගම වන හර්ෂ ඉන්ටර්නැෂනල් ආයතනය ජනාධිපතිවරයා දැනුවත් කරමින් අගෝස්තු 02 දින...