බුද්ධාගම රැක ගැනීම රාජ්‍ය නායකයන්ගේ වගකීමක්,මිහින්තලේ පුදබිම වෙනුවෙන් අර්ජුනත් පෙරට එයි.

අර්ජුන රණතුංග මාධ්‍ය වෙත අදහස් දක්වමින් අර්ජුන රණතුංග මහතා පවසා සිටියේ මිහින්තලේ රජමහා විහාරය සංවර්ධන කටයුතු පහුගිය කාලයේ සිදු වූවත් අද වනවිට එය නැවතී තිබෙන බවත්. මේ වැනි රජමහා විහාර වල තියෙන සංවර්ධන කටයුතු ඉදිරියට ගෙන යාමට විශේෂයෙන්ම රජයක් හැටියට රජයට වගකීමක් තිබෙන බවයි. වීඩියෝව නැරඹීම සඳහා >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>> https://youtu.be/QhAi6MP0zVM