අප අතරෙන් කෙනෙක් ඉදිරියේදී නායකයා විය යුතුයි

විරෝධතාකරුවන්ගේ අදහස් අරගලය සම්බන්ධයෙන් අප වෙබ් නිව්ස් කණ්ඩායම සමඟ කතාබහට එක්වූ විරෝධතාකරුවන් අතරින් එක් මහත්මයෙකු අප හා කියා සිටියේ සොරා කෑම නිසා දේශපාලනය පිළිබඳව ජනතා විශ්වාසය බිඳවැටී ඇති බවයි. විදෙස් ශ්‍රමියකන් පවා උපයාගත් මුදල් රටට එවීමට පැකිලෙන බව එතුමා පවසා සිටියේය. විරෝධතාකරු දැක්වූ අදහස් ඇතුලත් සම්පූර්ණ වීඩියෝව >>>>>>