මාධ්‍ය සංදර්ශනවලින් රටක් පාලනය කරන්න බැරි බව ගෝඨාභය ඔප්පු කර තිබෙනවා. – අනුර

ජනාධිපති ඇඟෙන් , කෘෂිකර්ම ඇමති කටෙන් ක්ෂේත්‍රය මෙහෙයවනවා කෝටි දෙකකට අධික රටේ ජනතාවගේත් 18 ලක්‍ෂයක් පමණ යෙදී සිටින කෘෂිකර්මාන්තයේත් වගකීම් සම්බන්ධයෙන් ආණ්ඩුව අසමත් වී ඇති බව තහවුරු කර තිබෙනවා. අනෙකුත් ක්‍ෂේත්‍රවල මිල ඉහළ යෑම් ලෝක වෙළඳපොළේ බලපෑමෙන් සිදුවූ බව කියනවා. කිරිපිටි, සුදුළුෑණු, පරිප්පු වගේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ යෑම...