බන්දුල කියන දේවල් බන්දුලගේ නෝනවත් ගණන් ගන්නේ නැහැ – අනුර කුමාර

සිරස රූපවාහිනී නාලිකාව මර්දනය නොකරන බවට ආණ්ඩුව ප්‍රකාශයක් කළ යුතුව ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පැවැසීය. මෙහිදී බන්දුල ගුණවර්ධන ප්‍රකාශයක් කළ අවස්ථාවේදී එයට පිළිතුරු දෙමින් ඔහු කියන දේවල් ගෙදර බිරිඳවත් ගණන් නොගන්නා බව අනුර කුමාර දිසානායක පැවැසීය. අනුර කුමාර දිසානායක “බන්දුල කියන දේ ගෙදර නෝනවත් ගණන් ගන්නේ...