වන සතුන්ටත් ඇන්ටිජන් පරීක්ෂණ

කැලෑවල වෙසෙන සතුන්ගේ අසාමාන්‍ය රෝග ලක්ෂණ පෙන්නුම් කරනු ලබන්නේ නම් කොවිඩ් වයිරසය ශරීරගත වී ඇත්දැයි සොයා බැලීම සඳහා ඇන්ටිජන් පරීක්ෂණ සිදු කිරීමට වනජීවි සහ වන සංරක්ෂණ අමාත්‍යාංශයේ අවධානය යොමු වී ඇත. මේ සඳහා ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දීමට නියමිත බව වනජීවි සහ වන සංරක්ෂණ ඇමැති සී.බී. රත්නායක...