වවුලන් පමණක් නොව සුනඛයින්, බළලුන් සහ කුකුළන්ගෙන්ද කොරෝනා වෛරස ප්‍රභේද වාර්තා වී ඇති බව රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (26) ප්‍රකාශ කළේය. ඒ අනුව, රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති පශු වෛද්‍ය නුවන් හේවාගමගේ මහතා පෙන්වා දුන්නේ 1960 වසරේ සිට එවැනි තත්ත්වයන් වාර්තා වී ඇති බවය. "කොරෝනා වෛරසය 1960...

