විදේශ ගත වීමට පැමිණි වෛද්‍ය අනිල් ජාසිංහ කටුනායක ගුවන් තොටුපළේ සිර වෙයි .

දකුණු කොරියාවේ පැවැත්වෙන ආසියා ෆැසිපික් පරිසර ප්‍රාදේශීය සමුළුවට සහභාගී වීම සදහා , විදේශ ගත වීම සදහා 10/03 දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටින වෛද්‍ය අනිල් ජාසිංහ මහතා , කොරෝනා මර්දන එන්නත් ලබා ගත් බවට සනාථ කරන කාඩ්පත රැගෙන නොපැමිණීම නිසා , ඔහුට ගුවන් ගත වීමට නොහැකිව ගුවන් තොටුපළ...