අල්ලස් චෝදනා මත රිමාන්ඩ් භාරයේ පසුවූ හිටපු අතිරේක රස පරීක්ෂකවරයා ඇප මත මුදා හැරීමට නියෝග. – 22.12.2025

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ හිටපු අතිරේක රස පරීක්ෂකවරයෙක් වන එච්.එල්.ඩබ්ලිව්. ජයමාන්න සහ පුද්ගලික රක්ෂණ සමාගමක උප සභාපතිවරයෙකු ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. එම නඩුව කැඳවූ අවස්ථාවේදී සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු සහ අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කළ...