පුද්ගලයෙකු පැහැරගෙන ගොස් පහර දුන් යුද්ධ හමුදාවේ 4ක් අත්අඩංගුවට

පුද්ගලයෙකු පැහැරගෙන ගොස් පහර දීමේ සිද්ධියකට අදාළව යුද්ධ හමුදාවේ කපිතාන්වරයෙකු ඇතුළු සිව්දෙනෙකු නොරොච්චෝලේ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ, සේරුනුවර කල්ලාර් කඳවුරේ සේවය කරන යුද්ධ හමුදා කපිතාන්වරයෙකු, කොප්‍රල්වරයෙකු සහ ලාන්ස් කොප්‍රල්වරයෙකු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය. පුද්ගලයෙකු...