ජීවිත රැකගන්න රට වහන එකත් ජීවිතයට තර්ජනයක් – අජිත් නිවාඩ් කබ්රාල්

දිගින් දිගට ම රට තුළ බොහෝ ආයතන වසා තැබීම හේතුවෙන් එම ආයතන අඩපණ වනවා මෙන් ම ඉන් රජයට ද දැඩි බලපෑමක් එල්ල වන බැවින් හැකි ඉක්මනින් රට සම්පූර්ණයෙන් ම විවෘත කිරීමට අවශ්‍ය බව මුදල් ප්‍රාග්ධන වෙළඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් පවසයි. (ජූලි 01) දින රජයේ...