කබ්රාල් අධිපති වී ගතවූ කාලයට රු මිලියන 47840ක් අච්චු ගහලා

මහ බැංකු අධිපති ලෙස අජිත් නිවාඩ් කබ්රාල් පත්වීමෙන් පසුවරු. මිලියන 47,840 ක් හෙවත් රුපියල් කෝටි 4784 ක මුදලක් රජය විසින් අච්චු ගසා ඇතැයි හිටපු ආණ්ඩුකාර රංජිත් කිර්ති තේනනකොන් පවසයි. ඊයේ (සැප්. 24දා) රජය රු මිලියන 1890 ක මුදලක් අච්චු ගසා ඇති. පසුගිය සැප්. 16 දින ද රජය රු. මිලියන 45950...