බිලියන 800ක් අච්චු ගැසූ බව කබ්රාල් පිළිගනී!

රුපියල් බිලියන 800ක මුදලක් මේ වනවිට මුද්‍රණය කොට ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් පිළිගෙන ඇත. පසුගිය දිනෙක ඩේලිමිරර් පුවත්පත සමග සම්මුඛ සාකච්ජාවකට එක්වෙමින් ඒ මහතා සදහන් කොට ඇත්තේ මේ හේතුවෙන් යම් යම් අනිටු ප්‍රතිවිපාක රටේ ආර්ථිකයට අත්විය හැකි බවකි. කෙසේවෙතත් එම තත්ත්වය කළමනාකරණය කරගැනීමේ හැකියාව ආණ්ඩුවට ඇති...