ඇඳිරි නීතිය නිසා දිනකට රු බිලියන 15ක් අහිමි වෙනවා – අජිත් නිවාඩ් කබ්රාල්

ඇඳිරි නීතිය ක්‍රියාත්මක දවසකදී අහිමිවන දළ ජාතික නිෂ්පාදනයේ වටිනාකම රුපියල් බිලියන 15ක් පමණ වන බව රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් පවසයි. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය. මේ ව්‍යසනකාරී සමයේ නිවැරදි ආර්ථික කළමණාකරනය සඳහා සාර්ව ආර්ථික සාධක සැලකිල්ලට ගතයුතු බව මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල්...