ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද (12) රැස්වෙයි.. – 12.08.2025

මීළඟ පොලිස්පති ධූරය සඳහා ජනාධිපතිවරයා විසින් නිර්දේශ කරනු ලැබූ වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරියගේ නම සලකා බැලීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද (12) පස්වරුවේ රැස්වීමට නියමිතයි.ජනාධිපතිවරයාගේ නිර්දේශය සලකා බැලීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පසුගිය 7 වැනිදා රැස්වූ නමුත් එහිදී අවසාන තීරණයක් ගැනීමට නොහැකි විය. පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, එම ධූරයෙන් පසුගියදා නෙරපා...