වැරදිම දකින විපක්ෂයට ජනපති ආදරෙන් කියා දුන් පාඩම – 08.08.2025

ජනපති අනුර කුමාර දිසානායක. විපක්ෂයක් ලෙස බලය සඳහා අරමුණෙන් වැඩ කළ යුතු බවත්, ඒ සදහා කුමන්ත්‍රණ වල නොයෙදෙන ලෙසත්, ආර්ථිකය පිළිබඳ අවිනිශ්චිතතාවයක් ගොඩනැගීම සදහා වැඩ සිදු නොකරන ලෙසටත් ජනපති විපක්ෂයෙන් ඉල්ලා සිටියා. මෙය ඊයෙ (07) පාර්ලිමේන්තුවේදී ජනාධිපතිතුමා විසින් ප්‍රකාශ කර සිටියේය. වැඩිදුර විස්තර සදහා >>>>>>>>>>> https://youtu.be/QiSIShj0HwE