කෝටි 185ක වියදමින් කොළඹට අලුතින් බහු මහල් “කාර් පාක්” එකක්

කොළඹ 11 රන් මධ්‍යස්ථානය අසල දෙවන බහුමහල් රථ ගාලේ ඉදිකිරීම් කටයුතු රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය ඉරිදා ආරම්භ කර තිබේ. අංක 180, අබ්දුල් කාදර් මාවත, කොළඹ 11 රන් මධ්‍යස්ථානය අසල ඉඩමේ ක්‍රියාත්මක කරනු ලබන මෙම ව්‍යාපෘතියේ භූමි ප්‍රමාණය රූඩ් 03 යි පර්. 9.25 කි. ණ්EM සහ ණ්E හවුල්කාරිත්ව...