ජාතික ආණ්ඩුවකට යන්න පාඨලී කොන්දේසි දමයි!

පාඨලී චම්පික රණවක මාධ්‍ය අමතමින් 43 සේනාංකයේ නායක පාඨලී චම්පික මහතා පවසා සිටියේ බංකොලොත් වූ රට ආණ්ඩුවට චෝදනා එල්ල කිරීමෙන් හෝ ආණ්ඩුව ගන්නා ක්‍රියාමාර්ග වලින් ගලවා ගත නොහැකි බවත් රට ගලවා ගත හැක්කේ ජාතික ආණ්ඩුවක් මගින් පමණක් බවයි. සම්පූර්ණ වීඩියෝව පහතින් >>>>>>>>>>>>>>>>>>>>> https://youtu.be/YemGTah97_o