13 වන සංශෝධනය ගෙනල්ලා උතුර දකුණ වෙන් කරන්න හදන්නේ

අල්ලසට එරෙහි ව්‍යාපාරය - ගාමිනී සමන්ත තුශාර වෙනස නව සන්ධානය නමින් සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවක් අමතමින් ගාමිණී සමන්ත තුශාර මහතා පවසා සිටියේ ජනතා නැගීසිටීමට එරෙහිව ජනතාව භේදබින්න කර ගැටුම් කාරීතත්වයක් ඇතිකර එහි වාසිය ගැනීම වෙනුවෙන් රනිල් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් 10 වන ව්‍යවස්ථා සංශෝධනය ගෙන එනු ලබන බවයි. සම්පූර්ණ...