රනිල් නිසා මෛත්‍රී පැන්නේ කොහෙන්ද?

පාහියංගල ආනන්ද සාගර හිමි 13 එපා යන පාතෘකාව යටතේ සංවිධානය කර් තිබූ මාධ්‍ය හමුවක් අමතමින් ආනන්ද සාගර හිමියන් පවසා සිටියේ අරගලයෙන් ඇති වූ කැළඹීම ප්‍රයෝජනයට ගනිමින් බලයට පත්වූ රනිල් වික්‍රමසිංහ මහතා උත්සාහ දරන්නේ විවිධ කැලඹීම් වලට හේතුවන දේ සිදුකර රටේ ඇතිවන ගැටළු සහගත තත්වයන් ප්‍රයෝජනයට ගනිමින් බලය තහවුරු කර ගැනීමට...