පොලීසිය බිරුවා වගේ නෙවේ නඩු පිට පිට එනකොට

වෙනසක් කරා තාරුණ්‍යය ළහිරු වීරසේකර මාධ්‍ය සාකච්ඡාව වෙත අදහස් දක්වමින් ළහිරු වීරසේකර මහතා පැවසුවේ මේ නීතිය කියන්නේ තව දුරටත් අපට සහන දෙන අපව ආරක්ෂා කරන නීතියක් නොවන බවයි. වීඩියෝව සඳහා >>>>>> https://youtu.be/qabaDLQXvII