අපේ ලකුණ හාවා

පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මාධ්‍ය හමුවක් අමතමින් පා.ම. කුමාර වෙල්ගම මහතා ප්‍රකාශකර සිටියේ තම පක්ෂයට ලැබුණු හාවා ලකුණ තමන් තෝරාගත් ලකුණක් නොවන බවත් මැතිවරණ කොමසාරිස් කාර්‍යාලය විසින් තමන් ඉල්ලාසිටි ලකුණු ප්‍රතික්ෂේප වීමෙන් පසු තමන් වෙත ලැබුණු කක් බවයි. සම්පූර්ණ වීඩියෝව පහතින් >>>>>>>>>>>>