සෞඛ්‍ය සේවකයන් රට යවනවා කියල රවටන ලිපියක් ද මේ?

සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සංගමය - රවී කුමුදේශ් ප්‍රසිද්ධ මාධ්‍ය රැසක සහභාගීත්වයෙන් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සංගමය විසින් කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී රවී කුමුදේශ් මහතා ප්‍රකාශකර සිටියේ සෞඛ්‍ය අංශ සේවකයින්ට විදෙස් රැකියා ලබාදෙන බව පවසමින් ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති කාර්‍යාලය මගින් නිකුත් කළ ලිපියේ සත්‍ය අසත්‍ය භාවය පිළිබදව විශාල ප්‍රශ්නයක් ඇති බවයි. සම්පූර්ණ වීඩියෝව...