වැඩවර්ජනයට රෝහලේ මුලුතැන්ගෙයත් වසයි.

කේ.කේ. සමන්ත කුමාර - සෞඛ්‍ය සේවා රැකීම් සංගමය මාධ්‍ය වෙත අදහස් දක්වමින් සෞඛ්‍ය සේවා රැකීම් සංගමයේ කේ.කේ. සමන්ත කුමාර මහතා පවසා සිටියේ අද දින එක්දින වැඩවර්ජනයක් ආරම්භ කර බවත්. උදෑසන රෝගීන්හට සත්කාර සිදුකරමින් දිවා ආහාරය රාත්‍රි ආහාරය සහ හෙට උදෑසන ආහාරය සකස් කිරීමෙන් ඉවත් වී සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති ආරම්භ...