අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හරිම හොරා අල්ලා නොගත්තොත් ඉස්පිරිතාලේට එන්නෙ හොර බඩු විතරමයි

රවී කුමුදේශ් මහතා - සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය මාධ්‍ය වෙත අදහස් දක්වමින් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ රවී කුමුදේශ් මහතා ප්‍රකාශ කර සිටියේ අනුමත කල සිරින්ජර ටෙන්ඩරයකට අදාල සිරින්ජර තත්වයෙන් බාල වීම් හේතුවෙන් වෛද්‍ය සැපයුම් අංශය විසින් අත් හිටුවා ඇති බවයි . වීඩියෝව නැරඹීම සඳහා >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>> https://youtu.be/X4WztEkdHco