සුව සැරිය පටන්ගද්දී මට මඩ ගැහුවා

පා.ම. හර්ෂද සිල්වා රට සහ හෙට නමින් ආර්ථික ප්‍රතිපත්ති කේන්ද්‍රය මගින් සංවිධානය කර තිබූ මාධ්‍යහමුවක් අමතමින් පා. ම. හර්ෂ ද සිල්වා මහතා පවසා සිටියේ අඩු අදායම් ඇති ජනතාවය පෞද්ගලික ගිලන්රථයක් ගෙන්වා ගත නොහැකි වාතාවරණයක් පැවති කාලයක තමන් සුවසැරිය ආරම්භ කළ බවයි. සම්පූර්ණ වීඩියෝව පහතින් >>>>>> https://youtu.be/_SkrM8GxnWk