ව්‍යාජ අවලෝකිතේශ්වර මහනාහිමිවරුන්ටත් තඟ දමයි.හඬපට සමඟ කෙරෙන සුවිශේෂී හෙළිදරව්ව.

මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමි - සිංහලේ සංවිධානය මාධ්‍ය වෙත අදහස් දක්වමින් සිංහලේ සංවිධානයේ මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමි පවසා සිටියේ අද වන විට බෞද්ධ සමාජය සහ අනෙකුත් සමස්ත සමාජයේම අවධානය වෙනස් කරමින් තිබෙනවා බෞද්ධ සමාජය ඇතුළෙන්ම බෞද්ධ මුහුණුවලින් යුක්ත අන්තවාදී පුද්ගලයන් චීවරධාරී කණ්ඩායම් ඉතාම සංවිධානාත්මක ලෙස මෙම බෞද්ධ මූලධර්මවාදයත් මේ බෞද්ධ අන්තවාදයත් මෙය...