සුදු පාටින් අරගෙන රතු පාටින් බෙදන ආණ්ඩුව!

ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය නමින් පැවති මාධ්‍ය හමුවක් අමතමින් නිලූෂ කුමාර මහතා පවසා සිටියේ සහල් මාෆියාව ට එරෙහිව ජනතාවට සහන මිලට සහල් ලබාදීමට වී තොග රැස් කර ගන්නවා වෙනුවට අසාර්ථක ආණ්ඩුව ගොවීන්ගෙන් වී මිලදීගෙන දේශපාලකයන් ගේ මුහුනු දමාගෙන සුළු පිරිසකට නොමිලේ සහල් බෙදා දීමට කටයුතු කලත් මේ වන විටත් ලබාගත් වී...