විදේශිකයන්ට අපේ මහා මුහුදේ මාළු අල්ලන්න ඉඩදෙන්න ධීවර පනත වෙනස් කරන්න යයි

ප්‍රසංග ප්‍රනාන්දු - සමස්ත ලංකා ධීවර ජනතා වෘත්තීය සංගමය ජාතික සංවිධායක මාධ්‍ය වෙත අදහස් දක්වමින් සමස්ත ලංකා ධීවර ජනතා වෘත්තීය සංගමය ජාතික සංවිධායක ප්‍රසංග ප්‍රනාන්දු මහතා පවසා සිටියේ ධීවර පනත සංශෝධනය කිරීම සම්බන්ධයෙන් ධීවර සමිති කිහිපයක් කොල්ලුපිටිය රාමදා හෝටලය ඉදිරිපිට පැමිණ විරෝධතාවය පල කළේය. එය ධීවර අමාත්‍යාංශයේ පිරිසක් සහ ධීවර...