රාජ්‍ය සේවකයන්ට 20,000 ක වැටුප් වැඩිවීමක් දෙන්න බැහැ! වැඩි කරන ගාන ජනපති සමඟ සාකච්ඡා කරනවා!

ජනාධිපති උපදේශක සමන් රත්නප්‍රිය අයවැයෙන් රුපියල් 20,000 ක වැටුප් වැඩි වීමක් ලබා දිය නොහැකි බවත්, ලබාදිය හැකි ප්‍රමාණය පිළිබඳව ජනාධිපතිවරයා සමග සාකච්ඡා කළ බවත් ජනාධිපති උපදේශක සමන් රත්නප්‍රිය පවසයි. වීඩියෝව නැරඹීම සඳහා >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>> https://youtu.be/Jh4cEPLEU3o