හොරකම්,වංචා,දූෂණ,ඩීල් නැති සමගි ජන බලවේගයේ ආණ්ඩුවක් හදලා හොරුන්ට දඩුවම් දෙනවා

සමඟි අධ්‍යාපන සේවක සංගමයේ ලේකම් මාධ්‍ය වෙත අදහස් දක්වමින් සමඟි අධ්‍යාපන සේවක සංගමයේ ලේකම් පවසා සිටියේ මේ බරපතළ ආර්ථික අර්බුදයට වග කිව යුත්තේ රාජපක්ෂවරුන් බවයි. වීඩියෝව නැරඹීම සඳහා >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>> https://youtu.be/nwdk7QPm8Lw