සිංහරාජේ සතුන්ටත් වතුර නෑ.වන සතුන්ට බොන්න ජල භාජනයක් නිවස අසල තියන්න.

පරිසරවේදී සජීව චාමිකර මාධ්‍යට අදහස් දක්වමින් පරිසරවේදී සජීව චාමිකර මහතා පැවසුවේ මේ දින වල පවතින අධික වියළි කාළගුණය හා දැඩි හිරු රශ්මිය වැසි වනාන්තර වලටත් දැඩි බලපෑමක් එල්ල කර ඇති අතර මේ හේතුවෙන් වන සතුන් ජල හිඟයකට පත් වී ඇති බවයි. එම නිසා සතුන්ට පානය කිරීම සඳහා සෑම නිවසකම ජල...