මේ ක්‍රම හතර අනුගමනය කළොත් විදුලි බිල වැඩි කරන්න ඕන නැහැ!

සංජීව ධම්මික . විදුලි පාරිභෝගිකයන්ගේ සංගමය විදුලි පාරිභෝගිකයන්ගේ සංගමය විසින් පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවේදී සංජීව ධම්මික මහතා වැඩි දුරටත් පැවසුවේ ලබන වසරට විදුලි බල මණ්ඩලයට අඩු වුවහොත් අඩු වන්නේ රුපියල් බිලියන දහතුනක් වන බවත් එම මුදල සොයාගන්නා ආකාරය පිළිබද සිව්වැදෑරුම් වැඩ පිළිවෙළක් හඳුන්වා දී ඇති බවත්‍ ය. සම්පූර්ණ වීඩියෝව නැරඹීමට>>>>>>